අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාව
අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාව
අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට සෙත්පතා පැවැත්වූ බෝධි පූජාව
78 වන සංවත්සරය – 2024/06/20 අප පාසලේ 78 වන සංවත්සරය වෙනුවෙන් අද දින උත්කරෂවත් ලෙස උත්සවයක් පැවැත්වුණේ ආගමට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ගෝතමියන් පංචශීලයේ පිහිටුවා පාසලට සෙත් පැතීමෙනි. “ගෝතමි අප මාතා” නම් වූ කිසිවෙකුට නොදෙවෙනි, අපගේ පාසල් ගීතයෙන් ඇරඹි උත්සවය මෙලෙස දිගහැරුණි. පාසල් නාමය ලකඹර පුරා බබළවා පාසලේ ක්‍රියාකාරී සංගම් නියෝජනය කරමින් එක් ගෝතමියක් බැගින් ද පාසලේ…
පුරා වසර 78 ක් අව් වැසි සැඩ සුළං මැද … පෙති විහිදා … සුවඳ පතුරන්නට වෙර දරන පුංචි මල් කැකුලියන්ට … ජවය සපයන යෝධ වෘක්ෂය ඔබයි … තටු විහිදා … නව ලොවට පියාසර කරන්නට වෙර දරන … පුංචි කුරුළු රෑනට … ජීවය සපයන රන්ටැඹ ඔබයි. ඉඩෝරය රුදුරු කළ … සිඳී යන්නට තනනා … කුඩා දිය…
All Island School Poster Art Exhibition “මිහිමව රකින්නට තෙලිතුඩක් මවන රූ රටා” ලෙස නම් කළ නෙස්ලේ ලංකා හි සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය කනිෂ්ට හා ජ්‍යෙෂ්ඨ අංශවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ජුනි මස 13 වැනි දින අප විද්‍යාලයේ දී පැවැත්වුණි. ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම…
සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ ඩී කණ්ඩායමේ 17න් පහළ ශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය 17 සිට 21 දක්වා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දී පැවැත්විණි.
Lantern making competition Many colourful Vesak lanterns were made by the students for the competition held at Gothami Balika Vidyalaya. The lanterns were wonderfully created during school time and presented to the judge board. The best-looking Vesak lantern was chosen and presented to the lantern competition held at Ananda College which managed to achieve the…