ඔබට සුබ ජන්ම දිනයක් වේවා ගෝතමි විදු මවුනි !

පුරා වසර 78 ක් අව් වැසි සැඩ සුළං මැද … පෙති විහිදා … සුවඳ පතුරන්නට වෙර දරන පුංචි මල් කැකුලියන්ට … ජවය සපයන යෝධ වෘක්ෂය ඔබයි … තටු විහිදා … නව ලොවට පියාසර කරන්නට වෙර දරන … පුංචි කුරුළු රෑනට … ජීවය සපයන රන්ටැඹ ඔබයි. ඉඩෝරය රුදුරු කළ … සිඳී යන්නට තනනා … කුඩා දිය…

All Island School Poster Art Exhibition

All Island School Poster Art Exhibition “මිහිමව රකින්නට තෙලිතුඩක් මවන රූ රටා” ලෙස නම් කළ නෙස්ලේ ලංකා හි සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය කනිෂ්ට හා ජ්‍යෙෂ්ඨ අංශවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ජුනි මස 13 වැනි දින අප විද්‍යාලයේ දී පැවැත්වුණි. ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම…