School Birthday Celebration
78 වන සංවත්සරය – 2024/06/20 අප පාසලේ 78 වන සංවත්සරය වෙනුවෙන් අද දින උත්කරෂවත් ලෙස උත්සවයක් පැවැත්වුණේ ආගමට ප්රමුඛත්වයක් ලබා දෙමින් ගෝතමියන් පංචශීලයේ පිහිටුවා පාසලට සෙත් පැතීමෙනි. “ගෝතමි අප මාතා” නම් වූ කිසිවෙකුට නොදෙවෙනි, අපගේ පාසල් ගීතයෙන් ඇරඹි උත්සවය මෙලෙස දිගහැරුණි. පාසල් නාමය ලකඹර පුරා බබළවා පාසලේ ක්රියාකාරී සංගම් නියෝජනය කරමින් එක් ගෝතමියක් බැගින් ද පාසලේ…