Vesak - Sil Observation Programme

A Sil observation programme was conducted at Gothami Balika Vidyalaya, embracing the value and importance of the Vesak festival.

The programme was held successfully with the participation of students from grade 6 to 12.

පෙර පොහොය සීල සමාදානය

පින්බර උතුම් වෙසඟ ආමිස පූජාවෙන් ආලෝකවත් කිරීම උදෙසා විදුහල්පතිතුමියගේ මග පෙන්වීමෙන් කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයීය බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් පසුගිය මැයි 22 වන දින වෙසක් පෙර පෝය සීල සමාදාන වැඩසටහනක් විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුණි. මෙහි දී ධර්ම දේශනා, භාවනාමය වැඩසටහන් ආදි ධර්ම අංග රැසක් පැවැත්වුණි.