සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ ඩී කණ්ඩායමේ 17න් පහළ ශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය 17 සිට 21 දක්වා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දී පැවැත්විණි.