Vesak Dansela

Roti Dansala

‘Helping’ and ’Giving’ are two major concepts taught by Lord Buddha. So, in order to practice these great qualities, a ‘Roti Dansala’ was held by the students of Gothami Balika Vidyalaya in the Vesak Week.


රොටි දන්සල

වෙසක් පොහොය සඳහා ප්‍රතිපත්ති පූජාවෙන් දායක වීම සඳහා ගෝතමි බාලිකා විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලය, ගුරු භවතුන්, ශිෂ්‍යයාවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමාපියන් සැවොම එක්ව රොටි දන්සලක් පසුගිය මැයි 21 වන දා පැවැත්වුණි.

එහි විශේෂත්වය වන්නේ සියලුම රොටි ශිෂ්‍යාවන් විසින් පාසල තුළදීම සැකසීම ය. පාසල් ප්‍රජාව සඳහා ද, පාසලින් පිටත පොදු ප්‍රජාව සඳහා ද වන අයුරින් පාසල ඇතුළත හා පාසලින් පිටත දන්සල් දෙකක් පැවැත්වුණි.